header reached
Glutathione face serum | ShopHere

SEARCH

Glutathione face serum

In Stock

රු1,300.00

🌼 Glutathione Face Serum 🌼

*භාවිතයට උපදෙස්* –

පලමුව මුහුණ හොදින් පිරිසිදු කර ගන්න.
මෙය උදේ සවස කීුම් ආලේප කිරීමට පෙර ආලේප කරීමෙන් ඔබ ආලේප කරන කීුම් හොදින් ඇගට උරා ගැනීමක් සිදු කිරිමට උදව් වේ.

Face Serum එකෙන් බිංදු තුනක් ගෙන නලල, කම්මුල් දෙපැත්තෙ තබා එකම ආකාරයකට ඇගිල්ලකින් සම්භාහනය කරන්න. එය හොදින් මුහුණට උරා ගත් පසු
(විනාඩි 15කට පමණ පසු) VIP glutathione කීුම් ආලේප කල හැකිය..

*අඩංගු දේ* –
Kojic acid , lanolin ,Cmc, EDTA, Carrot oil, jojoba oil, stearic acid, collagen , vitamin c

👉ගැහැණු පිරිමේ ඕනෑම කෙනෙකුට සුදුසුයි

👉 බ්ලීජින් අසාදන ඇති වූ අයෙක් නම් , එම නිෂ්පාදනය භාවිතය නවතා මාස හයකට පසු අපගේ නිෂ්පාදන පාවිච්චි කළ හැක.

*Special*

👉 *කිසිම herbal කීුම් එකක් සමග මෙය ආලේප කිරීමෙන් වලකින්න..*

👉 *ක්‍රීම් වලට කලවම් කර ගෑමෙන් වලකින්න*

Rs. 1300/=
100ml

Quantity
Report Abuse
Back to Top